📢 රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඉදිකිරීම් ආයතනයක ලිපිකරු (Clerk) තනතුරු සඳහා නව රැකියා ඇබෑර්තු ඇත.
👨💼 තනතුර:
ලිපිකරු (Office Clerk)
👩🎓 අවශ්‍ය සුදුසුකම්:
⭐වයස අවුරුදු 18 – 35 අතර වීම
⭐උසස් පෙළ විභාගයට පෙනී සිටි අය වීම
⭐පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
⭐සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබීම
⭐පරිගණක (MS Office, Email, Typing) පිළිබඳ මූලික දැනුම
⭐වගකීමෙන්, පිළිවෙලින් වැඩ කිරීමේ හැකියාව
⭐කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
👉ආකර්ෂණීය වැටුපක්
👉ස්ථිර රැකියා අවස්ථාව
👉ආරක්ෂිත හා නවීන සේවා පරිසරයක්
👉සුහදශීලී සහ සහයෝගී සේවා මණ්ඩලයක්
👉වෘත්තීය දියුණුව සඳහා හොඳ අවස්ථා
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0704636235
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම කරන්න:
0769664065
⏳ සීමිත ඇබෑර්තු...අදම අයදුම් කරන්න!