🌱 Premium Quality Malaysian Grass Carpet 🌱
ඔබේ ගෙවත්ත/Garden එක ලස්සන කරන්න සුපිරිම තත්ත්වයේ මැලේසියානු තණකොළ පලස් දැන් විශේෂ මිලකට!
🟩 විශේෂතා:
• ඝනකම්, තද කොළ පැහැති පෙනුම
• නඩත්තුව ඉතා පහසුයි
• Home, Office, Hotel, Landscape Projects වලට සුදුසුයි
• නැවුම්ව කපා සපයනු ලැබේ
💲 මිල ගණන්:
• 1 Sq.Ft = Rs. 30/-
• Cutting Charges = Rs. 3/- per Sq.Ft
🚛 Bulk Orders Accepted!