🏡 ඔබේ ගෙවත්තටත් හරිත සුන්දරත්වයක්! | Premium Malaysian Grass Carpet 🌾
ඔබේ නිවස, කාර්යාලය හෝ ව්යාපාරික ස්ථානය උසස් තත්ත්වයේ ස්වභාවික පෙනුමකින් හැඩකරන්න, දැන්ම ඇණවුම් කරන්න.
🟩 ඇයි මැලේසියානු තණකොළ පලස් (Malayan Grass) තෝරාගත යුත්තේ?
පෙනුම: ඝනකම්, තද කොළ පැහැති සහ ඒකාකාරී නිමාව.
නඩත්තුව: ඉතා පහසුයි, දිගුකල් පවතිනවා.
භාවිතය: Home, Office, Hotel සහ ඕනෑම Landscape Project එකකට කදිමයි.
නැවුම් බව: වත්තෙන්ම නැවුම්ව කපා (Freshly Cut) එවලේම සපයනු ලැබේ.
💲 සාධාරණම මිල ගණන් (Pricing):
1 Sq.Ft (වර්ග අඩියක්): රු. 35/- පමණි.
Cutting Charges: වර්ග අඩියකට රු. 3/- ක් පමණි.