Rs 29,850
Description
For sale by
mic solutions
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
නිවසේදී හෝ කාර්යාලයේදී දවස පුරා වැඩ කරන ඔබට, හොඳම Ergonomic විසඳුම අපෙන්!
දිගු වේලාවක් වැඩ කිරීමේදී ඇතිවන කොන්දේ සහ බෙල්ලේ වේදනාවන්ගෙන් මිදී ඉතා පහසුවෙන් ඔබේ රාජකාරි කරගන්න.
පුටුවේ විශේෂාංග (Key Features):
❤️අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි 3D හිස රඳවනය (Adjustable 3D Headrest)
❤️ දහඩිය නොදමන, වාතාශ්‍රය මනාව ලැබෙන දැල් ආවරණය (Breathable Mesh Back)
❤️ඔබේ කොන්දට නිසි ආධාරකයක් ලබා දෙන වෙනස් කළ හැකි Lumbar Support පද්ධතිය
❤️ උස වෙනස් කළ හැකි අත් රඳවනය (Adjustable Armrests)
❤️දිගු වේලාවක් වාඩි වී සිටිය හැකි ඉතා සුවපහසු ආසන කුෂන් එක (Comfortable Seat Cushion)
❤️ විවේක ගැනීම සඳහා අංශක 125ක් දක්වා පසුපසට ඇල කළ හැකි පහසුකම (125-Degree Recline)
❤️ශක්තිමත් පාදම සහ සුමටව ගමන් කරන රෝද (Strong Base & Smooth Wheels)
❤️ISO 9001 (SGS) තත්ත්ව සහතිකය ලත් උසස්ම නිමාව.
වර්ණ (Available Colors):
❤️සුදු පැහැති රාමුව (White Frame) සහ කළු පැහැති රාමුව (Black Frame) සහිතව ලබා ගත හැක.
මිල ගණන් (Price):
සාමාන්‍ය මිල: රු. 34,500/=
සීමිත කාලීන විශේෂ මිල (Special Offer): රු. 29,850/- පමණයි!
සීමිත තොගයක් පවතින බැවින් අදම ඔබේ පුටුව වෙන්කරවා ගන්න.