Premium Café Table & 2-Chair Set
ඔබේ Café එකට, Restaurant එකට, Hotel එකට හෝ Home Dining Area එකට අලුත්ම Premium Look එකක් ලබාදෙන ලස්සන Table & Chair Set එකක්! ❤️
Premium Quality & Stylish Design
Table 1ක් + Comfortable Chairs 2ක්
Café, Restaurant & Hotel සඳහා ඉතා සුදුසුයි
කුඩා අවකාශයන් සඳහාත් Perfect
Modern & Elegant Look
ශක්තිමත් සහ දෛනික භාවිතයට සුදුසුයි
Customers ලාට comfortable dining experience එකක් ලබාදෙන්න කදිමයි
ඔබේ ව්‍යාපාරයට Premium Look එකක් එක් කරන්න අදම මේ Set එක තෝරාගන්න!
📞 වැඩි විස්තර සහ මිල සඳහා අපව අමතන්න.
0770665301