DSI - SRI LANKA'S NO. 1 FOOTWEAR
# 💼 තනතුර : ප්රදර්ශනාගාර වෙළඳ සහායක / සහයිකා
=====================================
# 💠 සුදුසුකම් :
• අ.පො.ස (සා.පෙළ) සමත්
• වයස අවු. 18-28 අතර
• කාර්යශුර, සුහදශීලී සහ ප්රියමනාප පෙනුමැති
• කොළඹ දිස්ත්රික්කයෙහි සේවයට කැමති
• ඉංග්රීසි භාෂාව හැසිරවීමේ හැකියාව අතිරේක සුදුසුකමකි
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :
# 📧 ඊ-මේල් ලිපිනය :
# 📪 ලිපිනය : නො. 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම.