රැකියා තනතුර – Showroom Helper (Abans)
කාර්යභාරයන්:
- Showroom එකේ පිරිසිදුකම සහ පරිපාලනය.
- භාණ්ඩ සකස් කිරීම සහ සංවිධානය කිරීමේදී විකුණුම් කණ්ඩායමට සහය දැරීම.
- භාණ්ඩ ගබඩා කිරීමේදී උදව් කිරීම.
- ගනුදෙනුකරුවන්ට අවශ්‍ය තැනට මග පෙන්වීම.
- පැකේජ කිරීම හා පිරිසිදුකම් කටයුතු කිරීම.
- Showroom Manager හෝ Supervisor විසින් ලබාදෙන අනෙකුත් කාර්යයන් ඉටු කිරීම.
අවශ්‍යතා:
- G.C.E. O/L අධ්‍යාපන සුදුසුකම වාසියක් වේ.
- කණ්ඩායමක වැඩ කිරීමට හැකියාව සහ සන්නිවේදන හැකියාවන්.
ඇයදුම් කිරීමට ඔබගේ විස්තර (නම, ලිපිනය, අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද) 075 353 6103 WhatsApp කරන්න