📢 Showroom Manager තනතුරට දැන් බදවා ගැනීම් ආරම්භයි!
ඔබත් මෙයට සුදුසුයැයි සිතන්නේද?
🟢 අවශ්‍ය සුදුසුකම්:
▶️ වයස අවුරුදු 20 - 45 අතර
▶️ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
▶️ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයෙන්ම අයදුම් කළ හැක
▶️ පළපුරුද්දක් තිබේ නම් වඩාත් සුදුසුය – නමුත් අනවශ්‍යය
▶️සේවා වේලාව: පෙ.ව. 8 – ප.ව. 5
▶️සේවා දිනයන්: සතියේ දිනයන් 5 සහ සෙනසුරාදා
▶️Smart appearance සහ communication skills තිබිය යුතුය
🎯 ඔබත් showroom එකක් පාලනය කරන leader කෙනෙකු වීමට කැමති නම් —
අදම අයදුම් කරන්න!
💼✨
දුරකතන අංකය - 📞070 4636235
දැන්ම අයදුම් කරන්න අවස්ථාව සීමිත දෙනෙකුට පමණි..