✨ MADIWELA PRIME LOCATION - LUXURY COMMERCIAL & RESIDENTIAL PROPERTY FOR SALE ✨
මාදිවල ප්‍රධාන පාරටම මුහුණලා, දෙමහල් නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් විකිනීමට/ ලක්ෂ 480/=
🌟 දේපළෙහි විශේෂාංග (Key Highlights):
📍 විශේෂ පිහිටීම: මාදිවෙල ප්‍රධාන පාරටම මුහුණලා (Prime Main Road Frontage)
📐 ගොඩනැගිලි ප්‍රමාණය: වර්ග අඩි 1,242 ක සම්පූර්ණ ඉඩකඩ
📑 නෛතික නිරවුල්භාවය: COC (සහතික පත්‍රය) සහිතයි
🏪 ව්‍යාපාරික කොටස: ඉදිරිපස ප්‍රධාන පාරට මුහුණලා පිහිටි කඩකාමරය / ව්‍යාපාරික ස්ථානය (Prime Commercial Space)
🌴 පර්චස් 8.5
🏡 දෙමහල් නිවස:
🛏️ නිදන කාමර 03 ක් (3 Bedrooms)
🚿 නවීන නාන කාමර 02 ක් (2 Bathrooms)
🛋️ විශාල සාලය (Spacious Living Area)
🍳 නවීන පන්නයේ මුළුතැන්ගෙය (Modern Kitchen)
🛣️ මාර්ග පහසුකම්: පුළුල්, පිවිසුම් මාර්ගය
🏙️ වටපිටාව සහ නාගරික පහසුකම්:
📌ප්‍රධාන නගරයට සහ සුපිරි වෙළඳසැල්, පාසල්, රෝහල් මෙන්ම රාජ්‍ය ආයතන වෙත ඉතා කෙටි වේලාවකින් ළඟාවීමේ පහසුකම.
📌ජලය, විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම් සහිතයි.
📌ව්‍යාපාරයකට මෙන්ම අනාගත ආයෝජනයකටද ඉහළම වටිනාකමක්.
EE - AJ - H -15847