🚨කොළඹ හංවැල්ල බස්පාරට මුහුනලා පර්චස් 12.6ක ඉඩමක් /අඩක් නිමකල නිවසක් සමග ලක්ෂ 140/=
✨ දේපළේ විස්තර:
📍ඉඩමේ ප්රමාණය: පර්චස් 12.6
📍ස්ථානය: කොළඹ - හන්වැල්ල ප්රධාන බස් පාරට මුහුණලා ඉහල බෝමිරිය.🚌
✨ අඩක් නිමකළ නිවසේ පහසුකම්:
🏠නිදන කාමර 2 🩵
📍 සාලය 🛋️
📍කෑම කාමරය 🍽️
📍නාන කාමරය 🚿
📍 විශේෂත්වයන්:
🛣️ප්රධාන බස් පාරටම මුහුණලා පිහිටා තිබීම
🎟️නිරවුල් ඔප්පු
💧ජලය
🗼විදුලිය
💰 මිල: ලක්ශ 140/= (සාකච්ඡා කරගත හැක)
EE - UP - H -15486