ප්රධාන කොස් ලී ජනෙල් සෙට් එකක් විකිණීමට
ඉතා හොඳ තත්ත්වයේ කොස් ලීයෙන් නිම කළ ප්රධාන ජනෙල් සෙට් එකක් විකිණීමට ඇත.
ප්රමාණය: උස අඩි 9 × පළල අඩි 7
දොර 4කින් (4 Panels) සමන්විතයි
වීදුරු සවි කර ඇත
ශක්තිමත් නිමාව සහ අලංකාර මෝස්තරය
නිවසේ ප්රධාන ජනේලයක් විවෘත කිරීමක් සඳහා ඉතා සුදුසුයි
හොඳ තත්ත්වයේ ඇත
💰 මිල: සාකච්ඡා කළ හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න