කදාන , කොස්පැලැන , දූව පාරට මායිම් ව පර්චස් 8.4 ක්
ලක්ශ 38 යි. මැයි 25 දාට පෙර මුදල් ගෙවන්නේ නම් ලක්ශ 2 ක් අඩුවෙන්.
ජාඇල -නගරයට කි.මී 5 යි.
කදාන නගරයට කී මී 3 යි
ගනේමුල්ල නගරයට කි.මී 5 යි
ඉතා වටිනා බිම් කොටසකි.