Rs 7,500
Description
For sale by
Subash
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඉතිං ඔයාටත් මේ වගේ portable මොනව හරි මනින්න ඕනනම් මේක තමයි මට හිතෙන විදියට හොදම විසදුම.
මේ Portable Kwh meter එකෙන් කරන්න පුලුවන් දේවල් -
👉 යම් උපකරණයක් සදහා කොපමණ unit (විදුලි ඒකක) ගණනක් වැය වුනේද යන්න නිවැරදිතාවයකට එන්න පුලුවන්.
👉 කාමර කුලියට දෙන අවස්ථාවකදී වෙන වෙනම කාමර වල විදුලි පරිබෝඡනය ගණනය කර ගත හැකියි.
👉 EV වාහන වල Charging unit ගණන බැලීමට.
👉 රාජ්ය හා පුද්ගලික ආයතනවල ප්රධාන ශාලාවෙන් පරිබාහිර building වල වෙන වෙනම විදුලි පරිබෝජනය ගණනය කර ගත හැකියි.
අදහස් හා යොජනා චෝදනා දක්වන්න.
ස්තුතියි.
මේකෙ සම්පුර්ණ පැහැදිලි කිරීම Online Pc Store කියන tiktok page එකේ තියනව.