Rs 7,500
Description
For sale by
Senal
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔌 Portable Digital kWh Meter – Smart Power Monitoring Solution 🔋
ඔයාට විදුලි භාවිතය ගැන නිවැරදි control එකක් තියෙන්න ඕනෙද?
එහෙනම් මේ Portable Digital kWh Meter එක හොඳම විසඳුමක්!
💡 මෙකෙන් කරන්න පුළුවන් දේවල්:
• ඕනෑම උපකරණයක් භාවිතා කරන විදුලි unit ප්‍රමාණය නිවැරදිව මැනගන්න
• Boarding / Room rent කරනකොට වෙන වෙනම කාමරවල electricity usage track කරන්න
• EV (Electric Vehicle) charging වල unit consumption බලන්න
🛠️ Custom Setup Available
ඔයාට අවශ්‍ය plug type එකට, usage එකට අනුව customize කරලා හදලා දෙන්න පුළුවන්.
Single-phase (1-phase) and three-phase (3-phase) ganne puluwan
Delivery available 🚚
⚡ Easy to use | Accurate