Portable Bag Closer Machine
100% Good Condition
Ideal for small-scale rice mills or individual producers.
Suitable for stitching rice bags, fertilizer bags, and other packed bags securely and efficiently.
සුලු පරිමාණ සහල් නිශ්පාදනය කරන ආයතනයකට හෝ පුද්ගලයෙකුට ඉතා වටිනා සහල් බෑග් හෝ පොහොර බෑග් හෝ අසුරන ලද බෑගයක කට මහන ඉතා හොද තත්වයේ තියන මෙම මැෂිම විකිණීමට තිබේ.