Worlden Portable bag closer
📌Brand : WORLDEN
📌Model : WD-GK9-801
✅High Portability: Weighs only around 2.0 kg to 3.0 kg, making it easy to carry and
operate with one hand.
✅Single-Thread Chain-Stitch: Creates a secure, elastic stitch that is strong but can be
easily unraveled by hand when the bag needs to be opened.
✅High Speed: Operates at approximately 800–1700 stitches per minute, allowing for
rapid sealing of hundreds of bags per day.
✅Adjustable Presser Foot: You can adjust the pressure to accommodate different
material thicknesses (from thin plastic to thick burlap).
✅Durable Build: Features an aluminum alloy body for heat dissipation and steel internal
components for longevity.
✅Ease of Maintenance: Simple mechanical structure that requires regular oiling (via a
manual oil pump or oil holes) to stay in top condition.
▶️Woven Polypropylene (PP/PE) Grain, seeds, flour, and animal feed.
▶️Kraft Paper Cement, chemicals, and sugar.
▶️Jute / Hessian / Burlap Potatoes, coffee beans, and agricultural produce.
▶️Cotton / Cloth Flour and specialty food items.
▶️Padded / Express Bags Logistics, e-commerce, and courier services.
✅මෙහි බර කිලෝග්‍රෑම් 2-3ක් වැනි සුළු ප්‍රමාණයක් නිසා ඕනෑම තැනකට පහසුවෙන් ගෙන ගොස් එක්
අතකින් වුවත් වැඩ කරන්න පුළුවන්.
✅මෙහි ඇති "තනි නූල් මැහුම් ක්‍රමය" නිසා බෑගය ඉතා ශක්තිමත්ව වැසෙන අතරම, අවශ්‍ය වෙලාවට හරිම
ලේසියෙන් නූල ඇදලා මැහුම ගලවන්නත් පුළුවන්.
✅විනාඩියකට මැහුම් 800-1700ක් දක්වා මසන්න පුළුවන් නිසා දවසකට බෑග් සිය ගණනක් ඉතා
ඉක්මනින් මසා නිම කරන්න පුළුවන්.
✅තුනී ප්ලාස්ටික් බෑග් මෙන්ම ඝනකම ගෝනි වුවත් මැසීමට හැකි වන පරිදි මෙහි සැකසුම් වෙනස්
කරගන්න පුළුවන්.
✅ඇලුමිනියම් සහ වානේ කොටස් වලින් නිපදවා ඇති නිසා රත් වීම අඩුයි වගේම ගොඩක් කල් පාවිච්චි
කරන්න පුළුවන්.
✅මැෂිමට අවශ්‍ය තෙල් ටික නියමිත වෙලාවට දැමීම පමණයි ඔබ කළ යුත්තේ.
*************************************************
👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰👨🦰
🔹🔹 SMART APPAREL SOLUTIONS 🔹🔹
📍 248, Pamunuwa Rd,
Maharagama.
පමුනුව පාර මහරගම.
(1 km from Maharagama Town / මහරගම නගරයේ සිට පමුනුව දෙසට කි.මී 1යි.)
📶 වැඩි විස්තර සදහා අපගේ වෙබ් පිටුවට දැනම පිවිසෙන්න https://www.smartapparelsolutions.lk/
Facebook -
🟡 (WORLDEN, ZOJE, JACK බලයලත් අලෙවි නියෝජිත)🟡
🟡🟡DELIVERY AVAILABLE FOR CHEAP RATES🟡🟡
🚚 දිවයින පුරා බෙදාහැරිම් කටයුතු සිදු කරනු ලැබේ.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


WORLDEN Pattern Sewing Machine for Bag Shoe
MEMBERColombo, Industry Tools & MachineryRs 590,00015 days
WORLDEN Leather Skiving Machine for Purse Bag & products
MEMBERColombo, Industry Tools & MachineryRs 160,00043 days
Worlden Stamping Machine ( Logo Emboss / Ladder Bag )
MEMBERColombo, Industry Tools & MachineryRs 49,21929 days
Worlden Stamping Machine ( Logo Emboss / Ladder Bag )
MEMBERColombo, Industry Tools & MachineryRs 49,21934 days
