තිසර හෝස් පවර් දහය පොල්තෙල් සිදින යන්ත්රය
තිසර කොප්පරා කටරය
චන්දිමා ටැප් හත ෆිල්ටරය
සියලුම මෝටර් 3පේස්
ඉතා කුඩා කාලයක් භාවිතා කොට ඇත. භාවිත නොකර තිබීමෙන් දුර්වර්ණ වී ඇත.
සම්පූර්ණ මිල ලක්ෂ අටයි.