*SEZER වර්ගයේ කිරි දොවන අලුත්ම යන්ත්රයකි.
* මිලදී ගත්තා පමණි. පාවිච්චි කර නොමැත.
* යන්ත්රය පිරිසිදු කිරිමේ උපකරණ සියල්ල ඇත
*මිල ගණන් සාකච්ඡා කළ හැක.