පොල්පිතිමුකලාන , කොස්පෑලෑනෙන් වටිනා පර්චස් 8.4 ඉඩමකි .
ජා- ඇල කදාන 359/1 බස් පාරට මීටර් 300 යි.
ගනේමුල්ල ජා- ඇල බස් පාරට මීටර් 600
කදාන නගරයට හා දුම්රිය පොලට විනාඩි 15 න්
ජා- ඇල අඪිවේගි මාර්ගයට විනාඩි 20 යි
ප්රාදේශීය සභාවේ අනුමත පිබුරු පත්
පදිංචියට සුදුසු අගනා ඉඩමකි.