💼 තනතුර : මෝටර් රථ ඔප දමන්නා (පොලිෂර්) – පුහුණු / නුපුහුණු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50 ට අඩු පිරිමි අයවලුන් වීම.
【~】✪ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම (අමතර සුදුසුකමකි)
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථ පොලිෂ් කිරීමේ කටයුතු නිසි අයුරින් සිදු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත් vacancy@indratraders.lk යන විද්යුත් ලිපිනයට හෝ 0777-809548 / 0777-222150 අංකවලට WhatsApp හරහා යොමු කරන්න.
📳 දුරකථන අංකය :
0777-809548 / 0777-222150 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
vacancy@indratraders.lk
📪 ලිපිනය :
INDRA SERVICE PARK
කොළඹ, කැළණිය හා මීගමුව ශාඛා