අවුරැදු කැවිලි මේසෙට එලමුද හැඩට ගොතපු රටා දාපු පන් පැදුරක්....
🥟🧆🫔🥨🥯
ඔයාගෙ මාස දෙකේ තුනේ වගේම ඔයාගෙ වර්ධනය වෙන බබාටත් පැදුර කියන්නෙ නැතිවම බැරි දෙයක්...ගෙයින් ගෙට ඒ දවස් වල පන් පැදුරක් තිබුණට දැන් පන් පැදුරක් තියෙන ගෙයක් හොයාගන්නත් හරි අමාරැයි...... ඔයාටත් ඔයාගෙ බබාව ආච්චිලා පැදුරෙ දාන්න කියනවද ...ඔව් මටත් කිව්වා...බබාගෙ ඔළුව හැඩ වෙන්න තමා එහෙම දාන්න කියන්නේ....අනිත් එක බිම වගේ නෙවේ එයාට මාරම පරිස්සම් පැදුර...අද කාලෙ තියෙන නිකන් පැදුරැ වගෙ නෙවේ ..ඇඟටත් සනීපයි.... 👩🍼👩🍼
තව
කොන්දෙ කැක්කුමෙන් පීඩා විඳින කෙනෙක්ද... 100% ක් සාර්ථකයි...ඇඳක තියෙන මෙට්ටෙ අපි නිදියද්දි ඇත්තටම මෙට්ට වලට ඇඟ තැලිලා හැරිලා ඇදවෙලා තමා ඉන්නෙ...පැදුරෙ බිම නිදියද්දි අපි එකම හැඩයකින් තමයි හැරි හැරි නිදියන්නේ......ඉතින් කොන්දෙ කැක්කුමට කියාපු පැදුරක් තමයි පන් පැදුර කියන්නේ...
තව
ආච්චි 👵සීයා👴 සිල්ගන්න යනවද අම්ම තාත්ත සිල් ගන්න යනවද....ඉතින් අරන් දෙන්නකො පන් පැදුරක්☺️.....ගොඩක් සතුටු වෙයි🥰
තුන්හිරියා පන් පැදුරැ
පැදුරක් 2200
ප්රවාහන ගාස්තු 600
මුලු මුදල 2800
දිග අඩ් 6 පළල අඩි 3
නම
ලිපිනය
දුරකතන අංක දෙකක් එවන්න
වැඩි විස්තර දැන ගැනීමට
@highlight