නේවාසික හෝ ආයොජනයට කදිම .
හරිතවත් ,නිදහස් පරිසරයක පිහිටි .
මීගොඩ ,ආටිගල පාරට මිටර් 450 දුරින් .
හයිලෙවල් පාරට විනාඩි පහේ දුරින් .
ලොලෙවල් පාරට විනාඩි පහේ දුරින් .
රඹුටන්, දුරියන් ,මැන්ගුස්, පොල්, ගම්මිරිස් ආදි ගස් සමග .
දැනට ඵලදාව ලබාගත හැක .
මුලින් 20% හෝ 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව කැමති ආකාරයට ගෙවන්න ගන්න .
එකවර ගෙවිමෙදි විශේෂ වට්ටම් .
විස්තර සදහා අමතන්න .