රඹුටන්, දුරියන් ,මැන්ගුස් ,පොල්, ගම්මිරිස් ආදි ගස් සමග ඇති දැනට ඵලදාව ලබාගත හැකි ,හරිත පරිසරයක සුන්දරත්වය විදින්න .
නේවාසික හෝ ආයොජනයට නැත්නම් වගා කටයුතු සදහා සුදුසු මෙම ඉඩම් ව්‍යාපෘතියෙ නිදහස් පරිසරයක සුන්දරත්වය විදින්න .
හයිලෙවල් පාරට විනාඩි පහේ දුරින් .
ලෝලෙවල් බස් පාරට විනාඩි පහේ දුරින් .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .පහසු ගෙවිමෙ ක්‍රම සහිතයි .
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් .