💼 තනතුර : පලපුරුදු මෝටර් රථ කාර්මික ශිල්පී (Mechanic)
💠 සුදුසුකම් :
【~】✪ අදාළ ක්ෂේත්රයේ පාඨමාලාවක් හදාරා තිබීම (NVQ හෝ වෙනත්).
【~】✪ ක්ෂේත්රයේ අවම වසර 5ක පළපුරුද්ද.
【~】✪ වයස අවුරුදු 50 ට අඩු වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අනුරාධපුර හා මාතර කාර්මික වැඩබිම් වල මෝටර් රණ නිරතුරුව පරීක්ෂා කිරීම, අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීමේ කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත් vacancy@indratraders.lk යන විද්යුත් ලිපිනයට හෝ 0777-809548 / 0777-222150 අංකවලට WhatsApp හරහා යොමු කරන්න.
📳 දුරකථන අංකය :
0777-809548 / 0777-222150 (WhatsApp)
📧 ඊ-මේල් ලිපිනය :
vacancy@indratraders.lk
📪 ලිපිනය :
INDRA SERVICE PARK (අනුරාධපුර හා මාතර කාර්මික වැඩබිම්)