ඔබගේ කොපි ☕ෂොප් අවකාශයට ගැලපෙන නවීන හා සරල මෝස්තරයකින් නිර්මාණය කල plastic stools🌟👌
.ශක්තිමත් ප්ලාස්ටික් ද්‍රව්‍යයෙන් නිපදවා ඇති මෙම stool සැහැල්ලු ,පහසුවෙන් ගෙන යා හැකි අතර
රතු🔴 සුදු ⚪සහ අළු⚫ වර්ණයන්ගෙන් යුත් මෙම ආකර්ශනීය නිර්මාණ කොපි මේසයක් සමග එකතු වූ විට නව පෙනුමක් ලබා දේ
ඔබගේ කොෆි ෂොප් එකට සරලත්වය සහ නවීනත්වය එක කරන හොදම තේරීම