පියන් 4 පෑරණි කොස් දොරක් කැටයම් ලෑල්ල සහිතව විකිණීම ඇත.
තවද පියන් දෙකෙ දොර්වල් විකිණිමට ඇත.
මොරටුවෙ රාවතාවත්තේ ඇත පික්මී ඩිලිවරි පහසුකම් ලබා දිය හැක. මිල රුපියල් 100,000කි