පන්නිපිටිය, පැලැන්වත්ත 296 බස් පාරේ පිහිටි ප්රමුඛ පෙලේ පිරිසිදුකාරක නිශ්පාදන ආයතනයක් වන Better Buys සදහා පිරිසිදුකාරක ඇසුරුම් කිරීමට කාන්තා/පිරිමි සහායකයින් අවශ්‍ය කර තිබේ.
පන්නිපිටිය, කොට්ටාව, පිලියන්දල,මහරගම අවට අය පමනක් සලකා බැලේ.
සදුදා සිට සෙනසුරාදා දක්වා උදේ 9 සිට සවස 5 දක්වා සේවය අවශ්‍ය වේ
වැටුප රු.50,000කි.
වැඩි විස්තර සදහා 077-8607353 අංකයට අමතන්න