අපගේ ඇඟලුම් නිෂ්පාදන ආයතනය සඳහා උද්යෝගිමත් සහ වගකීම් සහිත කාන්තා කාර්යාල සහායිකාවක් බඳවා ගනු ලැබේ.
අයදුම්කරුට තිබිය යුතු සුදුසුකම්
✅ වයස අවුරුදු 22 – 28 අතර වීම.
✅ මූලික පරිගණක දැනුම (MS Word / Excel).
✅ මූලික ගිණුම් කටයුතු පිළිබඳ දැනුම.
✅ කාර්යාල සහ නිෂ්පාදන අංශ දෙකම සමඟ කාර්යක්ෂමව වැඩ කළ හැකි වීම.
✅ Facebook හරහා Online පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීමේ දැනුම තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
✅ වගකීම් සහිත, පිළිවෙලට හා ඉගෙන ගැනීමට කැමති අයෙකු වීම.
✅ දිගුකාලීනව අප ආයතනය සමඟ එක්ව වැඩ කිරීමට කැමති අයදුම්කරුවන්ට ප්රමුඛතාවය හිමිවේ.
රැකියා ස්ථානය
📍 මහරගම
වැටුප
💰 රු. 40,000/-
ඔබත් අපගේ කණ්ඩායමට එක්වීමට කැමති නම්, අදම අයදුම් කරන්න!
📞 අමතන්න/ WhatsApp : 0777334060