කොළඹ 12 පිහිටි ඇම්. ඩී. ගුණසේන සහ පුද්ගලික සමාගම වන අප ආයතනයට පිරිසිදු කිරීම් කටයුතු සඳහා ඉතා ඉක්මනින් සේවක මණ්ඩලයක් අවශ්‍ය වේ.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පිරිසිදු කරන්නන් (කාන්තා/පිරිමි) - කිරිබත්ගොඩ
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 35 - 50ත් අතර
【~】✪ මනා පෞර්ෂයකින් හෙබි පුද්ගලයෙකු වීම.
【~】✪ අවම වශයෙන් වසරක හෝ පළපුරුද්දක් තිබීම.
【~】✪ විශ්වාසවන්ත පුද්ගලයෙකු වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0113 510 571 / 0768 296 550
(සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා)
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@mdgunasena.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :
ඇම්.ඩී.ගුණසේන
නො.150, මිහිඳු මාවත, කොළඹ 12.