රැකියා විස්තරය -
ආයතන පරිශ්‍රය, බාහිර අංශ, සහ අවට කලාපය පිරිසුදු කිරීම සහ නඩත්තු කිරීම
පිරිසිදු කිරීමේ සැපයුම් සහ අනෙකුත් මූලික අවශ්‍යතා පරීක්ෂා කිරීම සහ නැවත ගබඩා කිරීම
අපේක්ෂිත සුදුසුකම් -
සනීපාරක්ෂක හෝ නිවාස පිරිසුදු කිරීමේ අත්දැකීම් සහිත වීම
යහපත් ආකල්ප හා මනා අන්තර්පුද්ගල සබදතා වලින් යුක්ත වීම
5S ක්‍රියාවලීන් පිළිබඳ ව මනා අවබෝධයක් සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
ඔබගේ ජීවදත්ත තොරතුරු සටහන දුරකථන අංක, ලිපිනය, ඊ-මේල් ලිපිනය සහ ඥාතීන් නොවන ඔබ ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනය සහ දුරකථන අංක සහිතව මෙම දැන්වීම පලවී දින 07ක් ඇතුලත අප වෙත යොමු කරන්න.
දු.ක. 076 296 5024 / 077 967 6042