💼 තනතුර : පිරිසිදු කිරීමේ මහත්මීන් (ගැහැණු) - නුගේගොඩ
📍 ස්ථානය : නුගේගොඩ (කාය වර්ධන මධ්‍යස්ථානයක්)
✪ සේවා කාලය - උදේ 7.00 - සවස 4.00
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18ත් - 58 ත් අතර ගැහැණු පිරිසිදු කිරීමේ මහත්මීන් බඳවා ගැනේ.
✅ ප්රතිලාභ :
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
✅ අයදුම් කළ යුතු ආකාරය :
🔹 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සෑම සතියේ දිනකම උදේ 9.00 සිට සවස 4.30 දක්වා,
🔹 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : උදේ 9.00 සිට 4.30 දක්වා
📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙත පැමිණෙන්න.
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹 උප්පැන සහතිකයේ පිටපතක්
🔹 ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා 0772318544 | 0774791038