💼 තනතුර : පිරිසිදු කිරීමේ මහත්ම මහත්මීන් - නුගේගොඩ
📍 ස්ථානය : නුගේගොඩ (කාර්යාල සඳහා)
✪ සේවා කාලය - උදේ 7.00 - සවස 4.00
💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 18ත් - 58 ත් අතර ගැහැණු/ පිරිමි පිරිසිදු කිරීමේ මහත්ම මහත්මීන් බඳවා ගැනේ.
✅ ප්රතිලාභ :
✨️ සේවක සුබසාධක අරමුදල මඟින් ණය පහසුකම්
✨️ නොමිලේ නිල ඇඳුම්
✨️ EPF/ETF සඳහා දායකත්වය
✨️ පාරිතෝෂික දීමනා
✨️ පිරිමි සේවකයන් හට නවතන් පහසුකම් ලබා දේයි
☎️ වැඩි විස්තර දැනගැනීම සඳහා 0772318544 | 0774791038