කොළබ බොරැල්ලේ නිදහස් සහ කරදර නැති නිවසක උදව්වට වයස 21 – 60 අතර නිදහස් කාරුණික පිරිමි කෙනෙකු අවශ්‍යය.
කිරීමට ඇති වැඩ :
- තනි මහතෙකුට සරල අහාර සැදීම්
- නිවාස පිරිසිදු කිරීම
- ආබාදිත මහතකු සමග ඇවිදීමට යාම
ආදී කටයුතු
කරුණාකර දුරකථන ඇමතුමක් ලබා දෙන්න. උදැසන 10 - දහවල් 2 අතර සහ හවස 6 - 8 ත් අතර වඩාත් සුදුසුය.
ඉන්පසු එකග වූ දිනක වෙලාවක සම්මුක පරික්ෂයකින් පසු තෝරා ගැනීම සිදු කෙරේ.
වේතනය : සම්මුක පරීක්ෂණයේ දී කතා කර ගත හැක
( ඉදුම් හිටුම්, අහාර සහ වැටුප් එකතුව ආරම්බයේදී මසකට රු 60,000/= සිට රු ,75,000/= පමණ. එවිට මසකට මදලින් අරම්බක වැටුප රු. 35,000 සිට රු ,50,000/= පමණ.
නිදහස්, සෞම්‍ය සහ කාරුණික වැඩ කිරීමේ වාතාවරණය . )