💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පිළිගැනීමේ නිලධාරිනි
කොටිකාවත්ත ප්‍රදේශයේ ප්රමුඛ පෙළේ රූපලාවන්‍ය ආයතනයක් සඳහා පිළිගැනීමේ නිලධාරීනි තනතුර සඳහා කාන්තවක් සදහා රැකියා අවස්ථාවක් ඇත .
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස (ස /පෙළ) සමත්ව තිබිම.
【~】✪ සිංහල භාෂාව ලිවීමේ සහ සංනිවේදනය කිරීමේ හැකියාව.
【~】✪ අවම සුපරික්ෂණයක් යටතේ කටයුතු කිරීමේ හැකියාව.
【~】✪ වයස අවුරුදු 25 ට අඩු වීම.
【~】✪ අංගොඩ,කොටිකාවත්ත,ගොතටුව, කොහිලවත්ත වැනි ප්‍රදේශ වල අයදුම්කරුවන් සඳහා විශේෂයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මුදල් හා සම්බන්ධ කටයුතු සිදු කිරීම සහ පවත්වාගෙන යාම.
【~】✪ දෛනිකව අදාළ වාර්තාවන් සකස් කිරීම.
【~】✪ ආයතනික දුරකථන ඇමතුම් ලබා ගැනීම/ප්‍රතිචාර දැක්වීම සහ අදාළ අංශ සමග සංනිවේදනය කිරීම.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ) ජිවදත්ත පත්‍රිකාව පහත WhatsApp වෙත යොමු කිරීමට කටයුතු කරන්න හෝ පහත දුරකථන අංකය අමතන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0717874476