මඩපාත පාර පෙනෙන මානයෙන් හොදම මිළට
කහපොල බස් පාරෙන්ම
නිල්කමල් හන්දියට හා කොටගෙදර හන්දියට 200m
120 පාරට 3km
පුවක්ගස් හන්දියට 3km
සුපිරි වෙළදසැල් වලට ඇවිදින දුරින්
මනා සංවර්ධිත ඉදිකිරීමක් සහිතව මිල කැඳවීම ඉඩම පිහිටින ආකාරය අනුව අගය වැඩි කිරීමක් සහිත ඉදිකිරීමක් මගින් මිලක් කැඳවීම
ඔප්පුව පිලිබදව වගකීම ගැනීම ඔප්පුව නිරවුල් බව සනාථ කිරීම
ආයතනය විසින් සියලුම ලියකියවිලි අනුමැතියන් සමග ලබා දීම ඉඩමේ හිමිකරුගේ නමින් ලියකියවිලි
පිවිසුම් මාර්ග සහ විධිමත් කණු පද්ධතියක් ලබා දීම
බැංකු නය පහසුමක් සහ ගෙවීමේ ක්රම ලබා දීමට හැකි වීම බැංකු නය සහ අතමිට මුදලට පමණක් ගනුදෙනුව සිදු වේ
"කොළඹට ළඟ පාත - පිළියන්දල මඩපාත" 157 කහපොල පිළියන්දල බස් පාරෙන්ම වෙල් යායකට මුහුණලා අති සුපිරි බිම් කොටස් 5ක්.