ඉඩමක ආයෝජන අවස්ථාවක් හොයපු ඔබට, ඉක්මනින් දෙගුණයක ප්රතිඵල ලැබෙන, යලි නොලැබෙන අති දුර්ලභ අවස්ථාවක්.
නිල්ල නිලෙන වෙලකට මායිම්ව, කැදැල්ලක් තනාගන්නා සිහින මැවූ ඔබටත්, නිසැකවම යලි නොලැබෙන අති දුර්ලභ අවස්ථාවක්.
👉ඉතා පිරිසිදූ නිරවුල් ඔප්පු සහ සියලු ලියකියවිලි
👉ප්රදේශයේ පවතින මිලටත් වඩා අඩුවෙන්
👉හරි හතරැස් බිම් කොටස් තාප්ප සමගින් වට
👉ඉඩමට ප්රධාන පෞද්ගලික පිවිසුම් මාර්ග 2ක්
👉ඉහල නේවාසික වටපිටාවක්
👉කාණු පද්ධති හා තාර යෙදූ මාර්ග
දුටු පමණින් හිත යන තැනක්
🔴ගස් ගල් ගලවන්න,පස් කපන්න වෙන, කුණු අස්කරන්න වෙන වගේ ගත්තට පස්සේ වියදම් වැඩ නැති Well Developed පර්චස් 6,6.5,9 බිම් කොටස් 5ක්.
👉සතොස, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළදසැල් අතේ දුරින්
👉120 බස් පාරටම 3 KM
විනාඩි 3න් 3ට පොදු ප්රවාහන පහසුකම්
👉කහතුඩුව අධිවේගී පිවිසුමට ඉතා ඉක්මනින්
👉පිළියන්දල වෙළඳ නගරයටත් කැස්බෑව පරිපාලන නගරයටත් ඉතා ලඟින්'