පිලිගැනීමේ නිලධාරිනියක් ලෙස සේවය කිරීමට ඔබත් කැමති ද?
මෙන්න ඔබේ අවස්ථාව.....
කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රධාන ආයතනයට අනුබද්ධව පවත්වාගෙන යන පොල්ගහවෙල ශාඛාව සදහා සේවක සේවිකාවන් බදවා ගැනේ.
✔️සුදුසුකම් :
👤වයස 18 - 35 අතර විය යුතුයි
👤ගැහැණු පිරිමි දෙපිරිසම සදහා අයදුම් කල හැකි වීම
👤සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත් වීම
👤පොල්ගහවෙල අවට පදිංචි වීම
👤පාරිභෝගිකයන් සමඟ සුහදව සේවය කල හැකි වීම
👤ලිවීමේ කියවීමේ මනා හැකියාව
✔️ප්‍රතිලාබ :
👤මාසිකව 30000 - 45000 අතර වැටුපක්
👤අමතර දීමනා කොමිෂන් හිමි වේ
👤උදේ 8 සවස 5 සේවය
👤ඉරිදා පෝය රජයේ නිවාඩු
ඔබත් ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම් කිරීමට කැමැත්තක් දක්වන අයෙක් නම් එන්න අප ආයතනය සමග එක්වී ඔබේ රැකියා සිහිනය සැබෑ කරගන්න
විමසීම් : 0704636235
(Kurunegala head office)