2010 piaggio ape Threeveel එක .හොදට දුවන තත්වයේ එන්ජින්,ගියර් 100% ක්. ටයර් 4 ම හොදයි. ලය්සන් ඉන්ශුවරන්ස් 2026 .03. දක්වා .කලුතර බලන්න පුලුවන් ගාන කතාකරලා අඩු කර ගන්න පුලුවන් .