2010 Piaggio Ape ත්රීවීල් එක. හොඳට දුවන තත්වයේ. එන්ජින්, ගියර් 100%. ටයර් 4ම හොඳයි. ලයිසන් ඉන්ෂුවරන්ස් 2026.03 දක්වා. කලුතර බලන්න පුලුවන්. ගාණ කතා කරලා අඩු කරගන්න පුලුවන්. Call