ඡායාරූප ශිල්පී
==========
📌 ඡායාරූපශාලාවේ සියලුම වැඩ දන්නා අය සහ ඡායාරූපශාලාවේ වැඩ පුහුණු වී රැකියාව කිරීමට කැමති කම්පියුටර් පොටෝෂොප් දැනුම ඇති අයත් අලුතින් පටන්ගත් ඡායාරූපශාලාව බලාකියාගෙන සේවය කිරීමට හැකි අයකු අවශ්‍යයි
ප්රතිලාභ
======
📌 දුරපලාත්වල අයට නවතැන් පහසුකම් සපයනු ලැබේ
📌 ආකර්ශනීය වැටුපක් සමග
📌 කෑම බීම් සමග වැටුප් සේවක අර්ථසාධක ගෙවනු ලැබේ
වැඩි විස්තර
=========
📌 අධ්‍යපන සුදුසුකම් බලනොපාන අතර ගැහැණු පිරිමි දෙපක්ෂය සදහාම අයධුම් කල හැක. ඔබගේ ඉල්ලුම්පත් මේ අංකයට whatsapp කරන්න
📌 ඡායාරූප ශිල්පය ඉතාමත් ගෞරවනීය රැකියාවක් වන අතර දක්ෂ ශිල්පියෙකුට රුපියල් 50000/= සිට 80000/= පමණ වැටුපක් ලබන්න පුලුවන් අපගේ ප්‍රධාන ඡායාරූප ශාලාව වසර 37 පමණ පැරණියි හරියටම වැඩ ඉගෙනගෙන තමන්ගේම ඡායාරූපශාලාවක් පටන්ගෙන ජීවිතය ජයගන්න.
❗ කැප කිරීම් කරන්න උත්සාහ කරන්න ❗