*පුංචි බොරැල්ල අසල පිහිටි Image Computer අප ආයතනය සඳහා Photocopy, Printout සහ Computer Operator වරියන් කිහිප දෙනෙකු ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත.
*වයස අවුරුදු 18ත් 30ත් අතර ගැහැණු ළමුන්ට විශේෂයි.
*විශේෂ අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත.
*විශේෂ පුහුණුවක් අවශ්‍ය නැත.
*පුහුණු කරනු ලැබේ.
*වැටුප - 20000/-කි.
*ඉහත whatsapp අංකය වෙත ඔබගේ ජිවදත්ත වාර්තාවක් (CV) හැකි ඉක්මනින් ලබා දෙන්න.
*පුංචි බොරැල්ල, බොරැල්ල, දෙමටගොඩ, මරදාන අවටින් විශේෂයි.
*වැඩි විස්තර සඳහා අමතන්න.
📌 Computer / Photocopy Operator – Immediate Vacancy
Location: Punchi Borella
Gender: Female
Age: 18–30 years
*We are looking for a Computer & Photocopy Operator for Image Computers.
*Basic knowledge of printing, photocopying, and computer operations is required.
*Training will be provided for suitable candidates.
*School leavers are encouraged to apply.
*Salary: Rs. 20,000/- (Negotiable)
Contact:
📞 0776 249947 (WhatsApp)
📞 0777 172457
*Send your CV via WhatsApp to the above numbers.