Pharmacy Software Solution
Pharmacy Software Solution
සිංහල / English – ඔබ කැමති භාෂාවෙන් භාවිතා කළ හැක
🔸 දෙස් විදෙස් රටවල් පුරා විශ්වාසය දිනාගත්, දිර්ඝ පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd සමඟ එක්ව ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන, ඔබගේ බජට් එකට සරිලන POS System Solution එකක් ලබාගෙන අද තිබෙන අවුල් සහගත ව්‍යාපාර රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න.
👉 ඔබගේ Business එකත් SMART Business එකක් කරගමු.
🔸 Software එක Install කළාට පස්සේ System එක ගැන හොයලා බලන කෙනෙක් තියෙනවද?
🔸 After Sales Service එකක් ඇත්තටම ලැබෙනවද?
🔸 System එක මිලදී ගන්න කලින් Demo එක බැලුවාද?
🔸 රු. 10,000 වටා තියෙන System වලට ඔබත් අහු වෙලාද?
🔸 අපි ලබා දෙන්නේ ජීවිත කාලය පුරා වගකීම, පාරිභෝගික විශ්වාසය සහ වසර 01ක් නොමිලේ සේවාව සමග ඉතා උසස් තත්ත්වයේ මෘදුකාංගයකි.
👉 එමෙන්ම අලවියෙන් පසුද විශිෂ්ට සේවාවක් ලබා දීමට අපි සම්පූර්ණයෙන් බැදී සිටින්නෙමු.
🔸 වසර 15කට අධික අත්දැකීම්, විශ්වාසනීය සේවාවන් සහ සතුටු පාරිභෝගිකයන් සමග වෙනස ඔබම ඇවිත් අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ නාම භාවිතා කරන Online / නිවෙස් මට්ටමේ ආයතන වෙත යාමෙන් ඔබගේ වටිනා කාලය, Software, උපකරණ සහ මුදල් නාස්ති වීමෙන් වළකින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී, ගුණාත්මක සහ විශ්වාසදායක සේවාවක් ලබා ගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 ඉතා උසස් තාක්ෂණයෙන් යුත් මෙම POS / Pharmacy Software Solution එක මගින්, ඔබගේ ව්‍යාපාර වර්ගය කුමක් වුවත් ඒකට සරිලන සේවාවන් රැසක් ලබා ගත හැක.
📌 Software එක හරහා ඔබට ලැබෙන ප්‍රධාන පහසුකම් 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Goods Received Note (GRN)
⭕ Cashbook
⭕ Multiple Payment Options
(Card / Cash / Bank / Cheque / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Development Options
📌 පාරිභෝගික ඔබට ලැබෙන විශේෂ වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart Way එකට කළමනාකරණය කරන්න POS System එකකට අදම මාරු වෙන්න.
✔️ සිංහල සහ English – භාෂා දෙකෙන්ම භාවිතා කිරීමට පහසුය.
✔️ නවීන තාක්ෂණය සමග ඔබගේ සේවාවන් තවත් සරල කරගැනීමට අදම RK Enterprises Pvt Ltd සමග එක්වන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුටත් භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කර ඇත.
✔️ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම අවස්ථාවක AnyDesk මගින් දුරස්ථව සහය ලබා දේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.
📞 වැඩි විස්තර සඳහා – Visit Us
Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Pharmacy Software Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,0005 days
Pharmacy Software Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00045 days
Pharmacy Software Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00012 days
Pharmacy Software Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00037 days
