RK Enterprises Pvt Ltd – Pharmacy Software Solution (සිංහල / English Options Available)
💊 ඔබේ ඖෂධ වෙළඳසැල / Pharmacy සඳහා Smart POS System එකක් අවශ්‍යද?
💫 දිගු පළපුරුද්දක් සහ විශ්වාසනීය සේවාවක් ඇති RK Enterprises Pvt Ltd සමඟ එකතුව, ඔබේ ව්‍යාපාරයට ගැළපෙන, අතැති මුදලට POS System එකක් ලබා ගනිමින් ව්‍යාපාර ක්‍රියාකාරිත්වය ස්මාර්ට් ලෙස වෙනස් කරන්න.
💻 Software එකට පෙර පරීක්ෂා කර බැලුවාද?
💻 After-Sales Service ලබාදෙයිද?
💻 Demo එක බැලුවාද?
💻 රු. 10,000 යටතේ System එකක් ඔබට සපයාද?
✅ අපගේ POS System විශේෂත්වයන්:
• ජීවිත කාල වගකීම් සහතිකය
• අවුරුද්දක නොමිලේ After-Sales Support
• 15+ වසරක පළපුරුද්ද සහ විශ්වාසනීය සේවා
• User-Friendly Interface
• Invoicing & Billing
• Sales Analytics & Reports
• User Permission / Role Management
• Good Received Notes
• Cashbook
• Multiple Payment Options (Cash / Card / Bank / Cheque / Credit)
• Customizable Receipts
• Payment Flexibility
• Customer Relationship Management (CRM)
• Security & Compliance
• Custom Development Available
💡 ඔබට ලැබෙන වාසි:
✔️ කාලය සහ මුදල් ඉතිරි කරමින් ව්‍යාපාරය ස්මාර්ට් ලෙස කළමනාකරණය කරන්න
✔️ සිංහල හෝ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් පහසුවෙන් තෝරාගත හැක
✔️ නවීන තාක්ෂණය සමඟ සේවාවන් තවදුරටත් පහසු කරගන්න
✔️ පරිගණක දැනුම නොමැති පුද්ගලයෙකුටද භාවිතා කිරීමට පහසු
✔️ ගැටලු පවතින අවස්ථාවේ AnyDesk මෘදුකාංගය හරහා විශේෂඥ උපකාර ලබා ගත හැක
💫 15+ වසරක පළපුරුද්ද සහිත RK Enterprises Pvt Ltd ඔබට සම්පූර්ණ සහයෝගය සහ වෘත්තීයමය සේවාව ලබා දෙයි.
📞 වැඩි විස්තර සඳහා – අපව හමුවන්න:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
🗓️ දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි