Pharmacy POS Software Solution
RK Enterprises Pvt Ltd – Pharmacy POS Software Solution
🔸 විශ්වාසදායි, පළපුරුදු සහ කඩිනම් සේවාවක් සමඟ — දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ඇති අප ආයතනය සමඟ ඔබේ ව්‍යාපාරය SMART විදිහට පටන් ගමු. අදම ඔබට අතේ ඇති මුදලට POS System එකක් මිලදී ගෙන ඔබගේ ව්‍යාපාරයේ ක්‍රමවේද වෙනස් කරන්න.
🔸 Software එක ගැන හොඳින් සොයා බැලුවාද?
🔸 After Service සහතිකයක් ලබා ගෙන සිටිනවාද?
🔸 System Demo එක බලලා අවබෝධය ලබා ගත්තේද?
🔸 රුපියල් 10,000 යටතේ පාරිභෝගිකයින්ට ලබා දෙන System එක ගැන ඔබත් දැන සිටියාද?
🔸 ජීවිත කාලයට වගකීම් සහතිකය සහ අවුරුද්දක නොමිලේ සේවාවක් සමඟ ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. අප අලවියෙන් පසු සේවාවටද කැපවී සිටිමු.
🔸 අප ආයතනය 15 වසරකට වැඩි විශ්වාසනීය සේවා පළපුරුද්දක් සහ අලෙවියක් සමඟ ඔබට නිවැරදි විසඳුම ලබා දෙයි.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ නාම භාවිතා කරන Online / නිවෙස් / ආයතනවලට යාමෙන් ඔබගේ කාලය, මුදල් සහ Software / උපකරණ ආරක්ෂා කරන්න.
🔸 ඔබට විශ්වාසදායි, උසස් තත්ත්වයේ සේවාව ලබා ගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 මෙම POS System මගින් ඔබේ ව්‍යාපාරය කුමක් වුවත් පහසු, SMART සහ අභිරුචි පරිදි කළමනාකරණය කළ හැක.
📌 Software Features:
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Goods Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options (Card / Cash / Bank / Cheque / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Development
📌 පාරිභෝගික වාසි:
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ව්‍යාපාරය SMART ලෙස කළමනාකරණය කරන්න.
✔️ සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම තෝරා ගැනීමේ පහසුකම.
✔️ නවීන තාක්ෂණය සමඟ සේවාවන් තවමත් පහසු කර ගැනීමට RK Enterprises සමඟ එකතු වන්න.
✔️ පරිගණක දැනුම නොමැති අයද භාවිතා කළ හැකි පහසු Interface.
✔️ AnyDesk මෘදුකාංගය හරහා ගැටළු නිරාකරණය.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත පූර්ණ සහයෝගය.
💫 වැඩි විස්තර සඳහා:
Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Pharmacy POS Software Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00018 days
Pharmacy POS Software Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00021 days
Pharmacy Software Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00039 days
Pharmacy Software Solution
MEMBERColombo, Computer AccessoriesRs 35,00017 days
