💊රැකියාවක් සොයන ඔබට මෙන්න වටිනා සහ ස්ථිර රැකියා අවස්ථාවක්!
ඔබත් නිට්ටඹුව සහ ආසන්න ප්‍රදේශවල රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? තවමත් ඔබට සුදුසු රැකියාවක් හමුවුණේ නැද්ද පෞද්ගලික රෝහලක, වෛද්‍ය මධ්‍යස්ථාන සහ වෛද්‍ය රසායනාගාර සඳහා Pharmacy Assistant (ෆාමසි ඇසිස්ටන්ට්) තනතුර සඳහා සුදුසු පුද්ගලයන් බඳවා ගැනේ.
👨⚕️ තනතුර:
Pharmacy Assistant (ෆාමසි ඇසිස්ටන්ට්)
👥 අයදුම් කළ හැක්කේ:
•පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම
•වයස අවුරුදු 17 – 35 අතර
•සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සඳහා පෙනී සිටි අය
•වෛද්‍ය ක්ෂේත්රයේ රැකියාවක් සඳහා උනන්දුව ඇති අය
•පළපුරුද්ද ඇති අය සඳහා විශේෂ අවස්ථා
📍 සේවා ස්ථාන:
කඩුවෙල,කැලණිය,මල්වාන,දෙල්ගොඩ,කිරිබත්ගොඩ,බියගම,බැලුම්මහර,මිරිස්වත්ත,ගම්පහ,දොම්පෙ,අත්තනගල්ල,නිට්ටඹුව,අවිස්සාවේල්ල,සහ ආසන්න ප්‍රදේශ
🏨සම්මුඛ පරීක්ෂණ විස්තර:
📍 ස්ථානය: බියගම නසෝමි පෙරපාසලේ ප්‍රධාන ශාලාව
⏰ වේලාව: පෙ.ව. 10.00 සිට – ප.ව. 2.00 දක්වා
📞 සම්මුඛ පරීක්ෂණය වෙන්කරවා ගැනීමට අදම අමතන්න:
074 124 3099
076 966 4065
✨ ඔබගේ සිහින රැකියාව ලබා ගැනීමට මෙය හොඳම අවස්ථාවයි!
සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් අදම අයදුම් කරන්න.