Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ මීගමුව ශාඛාව තුල පවතින ඖෂධවේදී සහයක (Pharmacy Assistant) පුරප්පාඩුව සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• රු 35,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)
• වෛද්‍ය හා මරණාධාර දීමනා
• වාර්ෂික ප්‍රසාද දීමනා
• රාත්‍රී වැඩමුර දීමනා
• සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
• උ/පෙළ ජීව විද්‍යාව සමත් වීම
• වසරකට නොඅඩු අදාළ අංශයේ සේවා පළපුරුද්ද
• මනා සන්නිවේදන කුසලතා තිබීම
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ ආර්පිකෝ ප්‍රධාන කාර්යාලයට පැමිනෙන්න.
• බඳවා ගැනීම සිදුකරනු ලබන ස්ථාන
සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන්හි නාවින්න ප්‍රධාන කාර්යාලයේදී උදේ 9 සිට සවස 3 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
0778849234 / 0773924901