📢 රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳමථාවක්...
මොරටුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ඔසුසලක් සඳහා පහත තනතුරට අයදුම්පත් කැඳවයි.
🔹 තනතුර: Pharmacy Assistant
🔹 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
🔹 අවම වශයෙන් අදාළ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබිය යුතුය
🔹 ගනුදෙනුකරුවන් සමඟ සුහද ලෙස කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය
🔹 ඖෂධ නාම හා භාවිත පිළිබඳ මූලික දැනුම තිබීම වාසිදායක වේ
🔹 වගකීමෙන් සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
💰 වැටුප්: ඔබගේ පළපුරුද්ද හා හැකියාව මත සාකච්ඡා කළ හැක
📍 සේවා ස්ථානය: Moratuwa
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0743522625
📲ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න 0769664065
👉 ඉක්මනින් අයදුම් කරන්න! සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පමණි.