Join Our MED-X Team!
එන්න අපගේ මෙඩෙක්ස් කණ්ඩායම සමග එකතු වන්න!
Med-X Pharmacy & Grocery is excited to welcome young and dynamic individuals to our fast-growing team! අපගේ වේගයෙන් වර්ධනය වන කණ්ඩායමට එකතු වීමට තරුණ ඔබට ආරාධනා!
Requirements & Details:
• Age - 18-35 | වයස - 18-35 අතර
• Competitive salary and benefits package | ආකර්ශනීය වැටුප්, දිරි දීමනා සහ අනෙකුත් වරප්‍රසාද පිරිනැමේ.
• Full-time - shift-based positions available | පූර්ණ කාලීන සහ සේවා මුර ලෙස.
• Supportive and collaborative work environment | සුහද කාර්ය මණ්ඩලය.
• Pharmacy Assistants: 1+ years of experience required. | ඖෂධවේදී සහකරුවන් සඳහා වසර 1 ට වැඩි අත්දැකීම් අවශ්‍යයි.
• Trainee Pharmacy Assistants: No prior experience required. Should have passed G.C.E. A/Ls and possess a good knowledge of English | පුහුණු ඖෂධවේදී සහකරුවන් සඳහා අත්දැකීම් අවශ්‍ය නොවේ. උසස් පෙළ සමත්වී තිබීම සහ ඉංග්‍රීසි දැනුම වැදගත් වේ.
• Preference will be given to candidates from the Malabe and Kaduwela areas, or those who can board nearby and work. | මාලබේ / කඩුවෙල අවටින් හෝ නැවතී රැකියාව කිරීමට හැකි අය ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
Send Your CV Today!
• WhatsApp: 0777 862 985 / 0714 831 342 / 0753 136 700 / 0773502106
• Email: medxpharma2@gmail.com
Join us and grow your career with MED-X!

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Pharmacy Assistant
Sukitha Pharmacy & Clinic (Pvt) LtdMEMBERColombo, Hospital and Healthcare26 days
Pharmacy Assistant - මොරටුව
Pharmacy AssistantRs 30,000 - 40,000MEMBERColombo, Hospital and Healthcare20 days
Store Assistant
Pragmatic InternationalRs 40,000 - 65,000Colombo, Stores and Warehouse39 days
Assistant Accountant
Private PosterColombo, Accounting & Finance9 days
