⚡රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම සහ වටිනා අවස්ථාවක්!
ගම්පහ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඖෂධ මධ්‍යස්ථානයක
Pharmacy Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩⚕️👨⚕️අයදුම් කළ හැක්කේ:
• වයස අවුරුදු 18 – 35 අතර
• උසස් පෙළ සඳහා පෙනී සිටි
• ඖෂධ වර්ග පිළිබඳ මූලික දැනුමක් ඇති
• පුහුණු / නුපුහුණු
• ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම
⭐සුදුසුකම්:
• පලපුරුද්ද තිබේ නම් විශේෂ වාසියකි
• පුහුණුව ලබාදේ
• ඉංග්‍රීසි දැනුම තිබීම වාසිදායකය
🔅ඉහළ වැටුපක්
🏢 සුවපහසු සේවා පරිසරයක්
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026 / 03 / 07
📍 ස්ථානය:
බියගම නසෝමි පෙරපාසලේ ප්‍රධාන ශාලාව
🕧වේලාව: උදේ 10.00 සිට සවස 2.00 දක්වා
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
074 124 3099
071 013 0326
076 966 4065
📄එදිනට පැමිණෙන විට ඔබගේ අයදුම් පත්‍රය සහ සහතිකපත් රැගෙන පැමිණෙන්න.