RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
📐 ප්‍රමාණ විස්තර:
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
💭 ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තැබුවද? 😔
💭 මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
👉 එසේ නොවේ නම්,
අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ
ඔබට ගැලපෙන Petty Cash Box එක වෙන් කරගන්න!
⭐ විශේෂ ලක්ෂණ:
✔️ කාර්යාල, වෙළඳසැල් සහ ගෙදර භාවිතයට හොඳම ප්‍රමාණය
✔️ ඔබට කැමති වර්ණ හා ප්‍රමාණ තේරීමේ පහසුකම
✔️ ශක්තිමත් නිමාව – දිගු කාලයක් භාවිතයට සුදුසු
🚚 බෙදාහැරීමේ පහසුකම්:
🛵 කොළඹ දිස්ත්‍රික්කය අවට
✔️ පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම
✔️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery)
🚛 ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ
✔️ පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🛠️ සේවා සහ වගකීම්:
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
✔️ අලුත්වැඩියා සහ සේවා පහසුකම් අප ආයතනයෙන්ම
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුව
👉 අප කාර්යාලයට පැමිණ මිලදී ගත හැක
⭐ හොඳම Warranty & විශ්වාසදායක After-Sales Service
📍 අප වෙත පැමිණෙන්න:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
🗓️ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි!